2025.03.18 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සමිත් දිල්ශාන්ට යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක් සිදු කෙරෙනි. පසුගිය මස 10වන දින වාද්දුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පොලීසිය විසින් රැගෙන ගොස් පහර දී ඇති අතර වාද්දුව පොලීසිය විසින් දැඩිව පහර කා නිවසට පැමිණීමෙන් අනතුරුව සමිත් දිල්ශාන් මිය යාමේ සිද්ධියට අදාළව මෙම විරෝධතාවය පැවැත්වුණි. මේ සදහා මියගිය තරුණයාගේ බිරිද ඇතුලුව ඔහුගේ ඥාතීන් සමග සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව සහභාගී විය.
යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්
March 20, 2025

Last updated on April 10, 2025