බන්ධනාගාර තුළ සිදුවන රැඳවියන් ඝාතනයට හා වධහිංසනයට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් දැඩි අනාවරණයක්

බන්ධනාගාර තුළ සිදුවන රැඳවියන් ඝාතනයට හා වධහිංසනයට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් දැඩි අනාවරණයක්

පසුගිය කෙටි කාලසීමාව තුළ මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, එම අපරාධ වසන් කිරීමට බන්ධනාගාර බලධාරීන් උත්සාහ කරමින් සිටින බවත් සිරකරු අයිතිවාසිකම්…
වැලිකන්දේදී ටිෂාන් තරුණයා ඝාතනය කිරීමේ නඩුව පොලිසිය සාක්ෂි විභාගය මගහැරීමට දරන උත්සාහයට අපගේ දැඩි විරෝධය

වැලිකන්දේදී ටිෂාන් තරුණයා ඝාතනය කිරීමේ නඩුව පොලිසිය සාක්ෂි විභාගය මගහැරීමට දරන උත්සාහයට අපගේ දැඩි විරෝධය

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ටිෂාන් නැමැති තරුණයා ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම ඊයේ (මැයි 05) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ විය. එහිදී පොලිසිය කටයුතු කළ ආකාරය…
මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු මැයි 06 දක්වා රිමාන්ඩ් – පීඩාවට පත් පාර්ශ්වයන් මානව හිමිකම් කොමිසමට

මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු මැයි 06 දක්වා රිමාන්ඩ් – පීඩාවට පත් පාර්ශ්වයන් මානව හිමිකම් කොමිසමට

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි රාජපක්ෂ මිනිමුතු පතිරලාගේ තුෂාර සම්පත් (38) නමැති රැඳවියා ඊයේ (27) උදෑසන සිදුවූ පහරදීමකින් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ලබන මැයි මස 06…
ගෝනපීනුවල කපිල කුමාර අතුරුදහන් කිරීමේ සිද්ධියට එරෙහිව CPRP අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණයට

ගෝනපීනුවල කපිල කුමාර අතුරුදහන් කිරීමේ සිද්ධියට එරෙහිව CPRP අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණයට

2024 වසරේදී හොරොව්පතාන ප්‍රදේශයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූ ගෝනපීනුවල කපිල කුමාර යන අයගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අද දින අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණය හමුවේ රිට් (Writ)…
වැලිකන්දේ තරුණ ඝාතනය පිළිබඳ විමර්ශන පක්ෂග්‍රාහී බවට සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට බලපෑම් එල්ල වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි

වැලිකන්දේ තරුණ ඝාතනය පිළිබඳ විමර්ශන පක්ෂග්‍රාහී බවට සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට බලපෑම් එල්ල වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි

ශ්‍රී ලංකා පොලිස් බලකාය තුළ ක්‍රියාත්මක වන දූෂිත සහ ම්ලේච්ඡ වැඩපිළිවෙළ තවදුරටත් නොවෙනස්ව පවතින බවත්, සිදුකරන අපරාධ වසන් කිරීම සඳහා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින්…
වැලිකන්දේ තරුණ ඝාතනයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට එල්ල වන පොලිස් බලපෑම් පිළිබඳ CPRP දැඩි අවධානය  – යුක්තිය ඉටුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි

වැලිකන්දේ තරුණ ඝාතනයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට එල්ල වන පොලිස් බලපෑම් පිළිබඳ CPRP දැඩි අවධානය – යුක්තිය ඉටුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි

පසුගියදා වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩු විභාගයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අනාවරණය කරයි.…