වැලිකන්දේ තරුණ ඝාතනයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට එල්ල වන පොලිස් බලපෑම් පිළිබඳ CPRP දැඩි අවධානය – යුක්තිය ඉටුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි
පසුගියදා වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩු විභාගයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අනාවරණය කරයි.…










