බන්ධනාගාර තුළ සිදුවන රැඳවියන් ඝාතනයට හා වධහිංසනයට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් දැඩි අනාවරණයක්
පසුගිය කෙටි කාලසීමාව තුළ මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, එම අපරාධ වසන් කිරීමට බන්ධනාගාර බලධාරීන් උත්සාහ කරමින් සිටින බවත් සිරකරු අයිතිවාසිකම්…


