බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අධිකරණ අමාත්‍යාංශයට ලිපියක්
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් ජගත් වීරසිංහ මහතා 2025 ඔක්තෝබර් 22 වන දින නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රසිද්ධ…




