Analysis of Prison Admissions: Convicted and Unconvicted Prisoners (2019–2023)

Analysis of Prison Admissions: Convicted and Unconvicted Prisoners (2019–2023)

Between 2019 and 2023, prison admissions were dominated by **unconvicted prisoners**, whose numbers remained significantly higher than those of convicted prisoners throughout the period. Admissions for both groups declined during 2020–2021, largely due to COVID-19–related disruptions to court operations. However, from 2022 onwards, there was a sharp increase, particularly among unconvicted prisoners, reaching a peak in 2023.

Despite a rise in convicted prisoner admissions after the pandemic, they consistently accounted for less than half of unconvicted admissions. Overall, the widening gap highlights systemic issues such as judicial delays, case backlogs, and limited use of non-custodial measures. The findings emphasize the urgent need for reforms to reduce pre-trial detention, strengthen bail mechanisms, and ease prison overcrowding while upholding fair trial principles.

2019 සිට 2023 දක්වා කාලය තුළ බන්ධනාගාරවලට ඇතුළත් වූ පුද්ගලයන් අතර, නඩු තීන්දුවක් නොලැබූ (Unconvicted) සිරකරුවන්ගේ සංඛ්‍යාව නඩු තීන්දුව ලැබූ (Convicted) සිරකරුවන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩිව පවතින බව මෙම විශ්ලේෂණයෙන් පැහැදිලිය. COVID-19 වසංගත කාලය තුළ (2020–2021) නඩු තීන්දුවක් ලැබූ සහ නඩු තීන්දුවක් නොලැබූ යන දෙවර්ගයේම සිරකරුවන් ඇතුළත් කිරීම් අඩුවූවත්, 2022 හා 2023 දී විශේෂයෙන් නඩු තීන්දුවක් නොලැබූ සිරකරුවන්ගේ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇත.

මෙම ප්‍රවණතාවය මඟින්, විමර්ශන ප්‍රමාදයන්, නඩු ප්‍රමාදයන්, නඩු ගොනු ගොඩගැසීම සහ ඇප වැනි විකල්ප ක්‍රම සීමිතව භාවිතා වීම වැනි පද්ධතිමය ගැටලු පවතින බව පෙන්නුම් කරයි. එබැවින්, වින්දිතයන් වීමට පෙර නඩු කාලයේ සිරගත කිරීම් අඩු කිරීම සඳහා ඇප ක්‍රම ශක්තිමත් කිරීම, නීතිමය ක්‍රියාවලිය වේගවත් කිරීම සහ සිරදඬුවම් නොවන විකල්ප වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව මෙම දත්ත අවධාරණය කරයි.

2019–2023 காலப்பகுதியில் சிறைகளில் சேர்க்கப்பட்ட கைதிகள் தொடர்பான தரவுகள், தண்டனை பெறாத (Unconvicted) கைதிகள் எண்ணிக்கை ஒவ்வொரு ஆண்டும் தண்டனை பெற்ற (Convicted) கைதிகளை விட அதிகமாக இருந்ததை தெளிவாக காட்டுகிறது. 2020–2021 காலத்தில் COVID-19 தொற்று காரணமாக நீதிமன்ற செயல்பாடுகள் குறைந்ததால் இரு பிரிவுகளிலும் சேர்க்கைகள் குறைந்தன. ஆனால் 2022 மற்றும் 2023 ஆண்டுகளில், குறிப்பாக தண்டனை பெறாத கைதிகளின் எண்ணிக்கை கணிசமாக உயர்ந்தது.

இந்த நிலைமை வழக்குத் தாமதங்கள், விசாரணை பின்னடைவு போன்ற சிறைக்கு மாற்றான நடவடிக்கைகள் குறைவாக பயன்படுத்தப்படுதல் போன்ற அமைப்புசார் சிக்கல்களை வெளிப்படுத்துகிறது. எனவே, விசாரணைக்கு முன் சிறை வைப்பு குறைப்பதற்கான சீர்திருத்தங்கள், நீதிமன்ற நடைமுறைகளை விரைவுபடுத்துதல் மற்றும் சிறைக்கு மாற்றான வழிகளை விரிவுபடுத்துதல் அவசரமாக தேவைப்படுவதாக இந்த ஆய்வு வலியுறுத்துகிறது.