ආණ්ඩුව බෙදූ මහර වීඩියෝව “ඇත්ත වසං කිරීමේ වෑයමක්” Posted by By Editor May 12, 2021Posted inදේශීය පුවත්, සම්මුඛ සාකච්ඡා එකොලොස් දෙනකුට දිවි අහිමි කරමින් සීයකට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ ගැටුමේයැයි පවසමින් ආණ්ඩුව විසින් බෙදා හැර ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් විකාශනය කරන ලද සංස්කරණය කළ වීඩියෝ දර්ශන වල…
රජයේ නීතිඥ නිශාරාගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක් Posted by By Editor May 12, 2021Posted inදේශීය පුවත්, පුවත්, ලිපි එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේසමුලඝාතක ප්‍රහාරයෙන් පීඩාවට පත් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගර්හාවට ලක්…
හිරගෙදර ඇතුලේ තවත් ඝාතනයක් ගැන පැමිණිල්ලක්! – ශානීගේ ජීවිතයත් අනතුරේ!! Posted by By Editor November 5, 2020Posted inදේශීය පුවත්, ලිපි, සිදුවීම් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරීන් පහරදීමෙන් මිය යෑම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. විද්‍යුත්…
#fightcorona : සිරකරුවන් නිදහස් කරන්න! – ඔවුන්ද මනුෂ්යයෝය! Posted by By Editor March 27, 2020Posted inදේශීය පුවත්, ලිපි සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කරන්නයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇත. කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම…