බූස්ස බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවයක් රජයේ කඩිනම් මැදිහත්වීම අවශ්‍යයි. – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP)
බූස්ස බන්ධනාගාරයේ මතුව ඇති ගැටලුකාරී වාතාවරණය සහ බන්ධනාගාර පද්ධතියේ පවතින දැඩි අසහනකාරී තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා "සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව" (CPRP) විසින් 2025 දෙසැම්බර් 09 වන දින…








