වැලිකන්දේ තරුණ ඝාතනය පිළිබඳ විමර්ශන පක්ෂග්‍රාහී බවට සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට බලපෑම් එල්ල වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි

වැලිකන්දේ තරුණ ඝාතනය පිළිබඳ විමර්ශන පක්ෂග්‍රාහී බවට සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට බලපෑම් එල්ල වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි

ශ්‍රී ලංකා පොලිස් බලකාය තුළ ක්‍රියාත්මක වන දූෂිත සහ ම්ලේච්ඡ වැඩපිළිවෙළ තවදුරටත් නොවෙනස්ව පවතින බවත්, සිදුකරන අපරාධ වසන් කිරීම සඳහා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින්…
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය ඇතුළු දූෂිත නිලධාරීන් ගැන හිටපු බන්ධනාගාර නිළධාරියෙකු හෙලිකරයි!

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය ඇතුළු දූෂිත නිලධාරීන් ගැන හිටපු බන්ධනාගාර නිළධාරියෙකු හෙලිකරයි!

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අද දින (2025.06.11) ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදි පසුගිය වසර කිහිපයක සිට බන්ධනාගාර දූෂිත නිළධාරීන් විසින් සිදු කළ වංචා සහ අක්‍රමිකතා…
රජයේ මර්දනකාරී නීතිවලට එරෙහිව..!

රජයේ මර්දනකාරී නීතිවලට එරෙහිව..!

රජයේ මර්දනකාරී නීතිවලට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් 2024 පෙබරවාරි 26 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය. පහත යූටියුබ් සබැඳුම වෙතින් ඔබට එම මාධ්‍ය සාකච්ඡාවට…
යුක්තිය මෙහෙයුම කරන්නේ තමන්ගේ බලය රැකගන්න – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

යුක්තිය මෙහෙයුම කරන්නේ තමන්ගේ බලය රැකගන්න – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

පසුගිය ජනවාරි 18 වෙනිදා නාරම්මල දම්පැ­ලැස්ස ප්‍රදේ­ශ­යේදී පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ නාරම්මල, 05 කනුව, මහ­ර­ච්චි­මුල්ල, වෑත්තෑ­කන්ද ප්‍රදේශයේ පදිං­චිව සිටි කේ. ඒ. රොෂාන් කුමා­ර­සිංහ පිළිබඳව සහ එම සිදුවීම පිළිබඳව පසුගිය…