බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අධිකරණ අමාත්‍යාංශයට ලිපියක්

බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අධිකරණ අමාත්‍යාංශයට ලිපියක්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් ජගත් වීරසිංහ මහතා 2025 ඔක්තෝබර් 22 වන දින නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රසිද්ධ…
මරණ දඬුවම හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූවන්ට සහන ඉල්ලමින් ඥාතීන්ගෙන් නව පෙරමුනක්!

මරණ දඬුවම හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූවන්ට සහන ඉල්ලමින් ඥාතීන්ගෙන් නව පෙරමුනක්!

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් ඊයේ (2025 ඔක්තෝබර් 22) මරදාන CSR ශාලාවේදී පැවැත්වුණි. "මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලත් රැඳවියන්ට…
නිදහස අහිමි වූවන් වෙනුවෙන් හඬක්!

නිදහස අහිමි වූවන් වෙනුවෙන් හඬක්!

බන්ධනාගාර තුළ මරණ දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ රැඳවියන්ට දඬුවම් ලිහිල් කිරීමට අදාළව බන්ධනාගාර ආඥා පනතේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වල පැහැදිලි ප්‍රතිපාදන තිබියදීත්, ඒවා ක්‍රියාත්මක නොවීම නිසා, රැඳවියන්ට දඬුවම්…
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බූස්ස බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බූස්ස බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.

පොලිස් විශේෂ කාර්යය බළකාය පරිපාලනයට මැදිහත් වී බූස්ස බන්ධනාගාරය වධකඳවුරක් බවට පත්කිරීමට එරෙහිව පොලිස් විශේෂකාර්ය බළකාය එම කඳවුරෙන් ඉවත්කරන ලෙස ඉල්ලා ඊයේ (2025.07.03) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) බූස්ස බන්ධනාගාරය…
කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර එළිමහන් සිරකදවුරේදී සිදු වූ ලලිත් චමින්ද හෙට්ටිගේ ඝාතනය පිළිබඳව නඩුව 2024.10.23 දින ඇඹිලිපිටිය විවෘත මහාධිකරණයේදී කැදවූ අතර එදින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයෙක් පත් කරන නොමැති වීම නිසා නැවත…
හිරගෙදර ඇතුලේ තවත් ඝාතනයක් ගැන පැමිණිල්ලක්! – ශානීගේ ජීවිතයත් අනතුරේ!!

හිරගෙදර ඇතුලේ තවත් ඝාතනයක් ගැන පැමිණිල්ලක්! – ශානීගේ ජීවිතයත් අනතුරේ!!

රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරීන් පහරදීමෙන් මිය යෑම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. විද්‍යුත්…