ගෝනපීනුවල කපිල කුමාර අතුරුදහන් කිරීමේ සිද්ධියට එරෙහිව CPRP අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණයට
2024 වසරේදී හොරොව්පතාන ප්රදේශයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූ ගෝනපීනුවල කපිල කුමාර යන අයගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අද දින අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණය හමුවේ රිට් (Writ)…










