නීතියේ ආධිපත්‍යය සහ මහජන ආරක්ෂාව පිළිබඳ CPRP බලවත් අවධානය: වැලිකන්ද සිදුවීම පිළිබඳ නිවේදනයක්

නීතියේ ආධිපත්‍යය සහ මහජන ආරක්ෂාව පිළිබඳ CPRP බලවත් අවධානය: වැලිකන්ද සිදුවීම පිළිබඳ නිවේදනයක්

පොළොන්නරුව වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී පසුගිය ජනවාරි 12 වැනිදා සවස පොලිස් වෙඩි පහරින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ (CPRP) බලවත් අවධානය යොමු වී ඇත. ඕනෑම පුරවැසියෙකුගේ ජීවත්වීමේ…
වැලිකඩ රැඳවියන්ගෙන් මනුෂ්‍යත්වයේ ආදර්ශයක්!

වැලිකඩ රැඳවියන්ගෙන් මනුෂ්‍යත්වයේ ආදර්ශයක්!

"තමන් විඳින දඬුවමේ දුකට වඩා, රටේ ඇතිවී තිබෙන තත්ත්වයේ වේදනාව දැක..." අද (දෙසැම්බර් 01) දින වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් ඔවුන්ගේ දවල් කෑම වේල පරිත්‍යාග කළා. ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන්…
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න! – CPRP

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න! – CPRP

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ මහතා විසින් පසුගිය දා සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) පවසයි.…
මදූෂ් ලක්ෂිත ඝාතන පරීක්ෂණ  CIDයට දෙන්න – බිරිඳ ඉල්ලයි !

මදූෂ් ලක්ෂිත ඝාතන පරීක්ෂණ CIDයට දෙන්න – බිරිඳ ඉල්ලයි !

මදූෂ් ලක්ෂිත ඝාතනය වීම තුළ විශාල කුමන්ත්‍රණයක් තිබූ බවත් එය පිටුපස සිටි සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මදූෂ් ලක්ෂිත ගේ බිරිඳ ගයානි මුතුමාලි මහත්මිය සමග නීතිඥ සේනක පෙරේරා,…
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බූස්ස බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බූස්ස බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.

පොලිස් විශේෂ කාර්යය බළකාය පරිපාලනයට මැදිහත් වී බූස්ස බන්ධනාගාරය වධකඳවුරක් බවට පත්කිරීමට එරෙහිව පොලිස් විශේෂකාර්ය බළකාය එම කඳවුරෙන් ඉවත්කරන ලෙස ඉල්ලා ඊයේ (2025.07.03) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) බූස්ස බන්ධනාගාරය…
ජනාධිපති සමාව අනීතික ලෙස යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධ සියලු අයගේ වත්කම් පරීක්ෂා කරන්න .

ජනාධිපති සමාව අනීතික ලෙස යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධ සියලු අයගේ වත්කම් පරීක්ෂා කරන්න .

ජනාධිපති සමාව අනීතික ලෙස යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධ සියලු අයගේ වත්කම් පරීක්ෂා කරන්න. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් (CPRP) ඊයේ (2025.06.11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිනිල්ලක්...
බන්ධනාගාර දූෂණ අක්‍රමිකතා වලට තිත තබමු

බන්ධනාගාර දූෂණ අක්‍රමිකතා වලට තිත තබමු

බන්ධනාගාර දූෂණ අක්‍රමිකතා වලට තිත තබමු මැයෙන් ඊයේ (2025.06.09) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විරෝධතාවයක් සංවිධානයකර තිබුණි. එහිදී අනීතික සහ වංචාසහගත ලෙස රැඳවියෙකුට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන්…
ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය  හෙළිදරවු වීමක්.

ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය හෙළිදරවු වීමක්.

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි W.N අතුල තිලකරත්න නැමති රැඳවියා වෙසක් උත්සවය සදහා ලබාදෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.නමුත් ජනාධිපති මාධ්ය අංශය මගින් 2025/06/07 දින නිකුත් කර…
යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්

යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්

2025.03.18 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සමිත් දිල්ශාන්ට යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක් සිදු කෙරෙනි. පසුගිය මස 10වන දින වාද්දුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පොලීසිය විසින් රැගෙන ගොස් පහර දී ඇති අතර…
නිදහස් දිනය බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක් !

නිදහස් දිනය බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක් !

නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන පෙබරවාරි 04 දින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක…