මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ඔවුන් බිය ගැන්වීමේ උත්සාහයක් – මාධ්‍ය සංවිධාන එකතුව
ජනමාධ්‍යවේදීන් වන බිමල් රුහුණගේ මහතා සහ රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරු ජී. පී නිශ්ශංක මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසනවා. මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව…









