සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බූස්ස බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.
පොලිස් විශේෂ කාර්යය බළකාය පරිපාලනයට මැදිහත් වී බූස්ස බන්ධනාගාරය වධකඳවුරක් බවට පත්කිරීමට එරෙහිව පොලිස් විශේෂකාර්ය බළකාය එම කඳවුරෙන් ඉවත්කරන ලෙස ඉල්ලා ඊයේ (2025.07.03) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) බූස්ස බන්ධනාගාරය…