වැලිකන්දේ අනීතික ඝාතනය සම්බන්ධයෙන් පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයේදී මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවූ අවස්ථාව.
පොළොන්නරුව, වැලිකන්ද ප්රදේශයේදී පොලිස් වෙඩි පහරින් ටිෂාන් නමැති තරුණයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම 2026 පෙබරවාරි 17 වන දින පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයේදී ආරම්භ විය. මෙම නඩු කටයුත්ත…










