ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය  හෙළිදරවු වීමක්.

ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය හෙළිදරවු වීමක්.

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි W.N අතුල තිලකරත්න නැමති රැඳවියා වෙසක් උත්සවය සදහා ලබාදෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.නමුත් ජනාධිපති මාධ්ය අංශය මගින් 2025/06/07 දින නිකුත් කර…
යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්

යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්

2025.03.18 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සමිත් දිල්ශාන්ට යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක් සිදු කෙරෙනි. පසුගිය මස 10වන දින වාද්දුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පොලීසිය විසින් රැගෙන ගොස් පහර දී ඇති අතර…
නිදහස් දිනය බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක් !

නිදහස් දිනය බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක් !

නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන පෙබරවාරි 04 දින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක…
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරනු!

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරනු!

මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලට යුක්තිය ඉටුකිරීමට බළකරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "ජනවාරිය තවම කළුයි" විරෝධතාවය ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්විනි. ඒ අසවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ…
බන්ධනාගාර රෝහල සුද්ධ කරන්න ඇමති නලින්ද ජයතිස්ස සැරසෙයි!

බන්ධනාගාර රෝහල සුද්ධ කරන්න ඇමති නලින්ද ජයතිස්ස සැරසෙයි!

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නියෝජිතයන් අතර සාකච්චාවක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විනි. එහිදී බන්ධනාගාර රෝහල ආශ්‍රිත්ව පවතින දූෂණ සහ…
කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර එළිමහන් සිරකදවුරේදී සිදු වූ ලලිත් චමින්ද හෙට්ටිගේ ඝාතනය පිළිබඳව නඩුව 2024.10.23 දින ඇඹිලිපිටිය විවෘත මහාධිකරණයේදී කැදවූ අතර එදින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයෙක් පත් කරන නොමැති වීම නිසා නැවත…
බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් වෙන් කිරීමට අවධානය

බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් වෙන් කිරීමට අවධානය

ඉදිරි කාලයේදී මෙට ඉදි කෙරෙන බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන් වෙනුවෙන් වෙනම ඉඩකඩ වෙන් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවැසීය. ඒ මහතා…
තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රිමාන්ඩ්…
1000ක් රඳවන්න ඕනෑ තැන 5000ක් රඳවලා – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

1000ක් රඳවන්න ඕනෑ තැන 5000ක් රඳවලා – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

සාමාන්‍යයෙන් දාහක රැඳවියන් පිරිසක් තබා ගත හැකි බන්ධනාගාර ස්ථානවල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බවත්, බන්ධනාගාර ඇතුලත තත්ත්වය බෙහෙවින් නරක බවත්, කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන්…
නාරම්මල පොලිස් වෙඩි තැබීම: පොලිස් නිලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

නාරම්මල පොලිස් වෙඩි තැබීම: පොලිස් නිලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලිසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස…