වැලිකන්දේදී ටිෂාන් තරුණයා ඝාතනය කිරීමේ නඩුව පොලිසිය සාක්ෂි විභාගය මගහැරීමට දරන උත්සාහයට අපගේ දැඩි විරෝධය
වැලිකන්ද ප්රදේශයේදී පොලිස් වෙඩි පහරින් ටිෂාන් නැමැති තරුණයා ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම ඊයේ (මැයි 05) පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයේදී ආරම්භ විය. එහිදී පොලිසිය කටයුතු කළ ආකාරය…










