ගෝනපීනුවල කපිල කුමාර අතුරුදහන් කිරීමේ සිද්ධියට එරෙහිව CPRP අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණයට

ගෝනපීනුවල කපිල කුමාර අතුරුදහන් කිරීමේ සිද්ධියට එරෙහිව CPRP අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණයට

2024 වසරේදී හොරොව්පතාන ප්‍රදේශයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූ ගෝනපීනුවල කපිල කුමාර යන අයගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අද දින අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණය හමුවේ රිට් (Writ)…
වැලිකන්දේ තරුණ ඝාතනයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට එල්ල වන පොලිස් බලපෑම් පිළිබඳ CPRP දැඩි අවධානය  – යුක්තිය ඉටුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි

වැලිකන්දේ තරුණ ඝාතනයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට එල්ල වන පොලිස් බලපෑම් පිළිබඳ CPRP දැඩි අවධානය – යුක්තිය ඉටුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි

පසුගියදා වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩු විභාගයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අනාවරණය කරයි.…
වැලිකන්දේ අනීතික ඝාතනය සම්බන්ධයෙන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවූ අවස්ථාව.

වැලිකන්දේ අනීතික ඝාතනය සම්බන්ධයෙන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවූ අවස්ථාව.

පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ටිෂාන් නමැති තරුණයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම 2026 පෙබරවාරි 17 වන දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ විය. මෙම නඩු කටයුත්ත…
වැලිකඩ රැඳවියන්ගෙන් මනුෂ්‍යත්වයේ ආදර්ශයක්!

වැලිකඩ රැඳවියන්ගෙන් මනුෂ්‍යත්වයේ ආදර්ශයක්!

"තමන් විඳින දඬුවමේ දුකට වඩා, රටේ ඇතිවී තිබෙන තත්ත්වයේ වේදනාව දැක..." අද (දෙසැම්බර් 01) දින වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් ඔවුන්ගේ දවල් කෑම වේල පරිත්‍යාග කළා. ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන්…
බන්ධනාගාර දූෂණ අක්‍රමිකතා වලට තිත තබමු

බන්ධනාගාර දූෂණ අක්‍රමිකතා වලට තිත තබමු

බන්ධනාගාර දූෂණ අක්‍රමිකතා වලට තිත තබමු මැයෙන් ඊයේ (2025.06.09) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විරෝධතාවයක් සංවිධානයකර තිබුණි. එහිදී අනීතික සහ වංචාසහගත ලෙස රැඳවියෙකුට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන්…
ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය  හෙළිදරවු වීමක්.

ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය හෙළිදරවු වීමක්.

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි W.N අතුල තිලකරත්න නැමති රැඳවියා වෙසක් උත්සවය සදහා ලබාදෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.නමුත් ජනාධිපති මාධ්ය අංශය මගින් 2025/06/07 දින නිකුත් කර…
යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්

යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්

2025.03.18 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සමිත් දිල්ශාන්ට යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක් සිදු කෙරෙනි. පසුගිය මස 10වන දින වාද්දුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පොලීසිය විසින් රැගෙන ගොස් පහර දී ඇති අතර…
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට නීතිපතිගෙන් නිර්දේශයක්

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට නීතිපතිගෙන් නිර්දේශයක්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට අදාළ සාක්ෂි වසන් කිරිමේ චෝදනා ලබා සිටින චූදිතයන් තිදෙනා නිදහස් කිරීමට නීතිපතිවරයා කර ඇති නිර්දේශය ඇතුලුව නිතිපතිවරයා විසින් බරපතල අපරාධ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම නැවැත්වීමට ගෙන…