ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය  හෙළිදරවු වීමක්.

ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය හෙළිදරවු වීමක්.

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි W.N අතුල තිලකරත්න නැමති රැඳවියා වෙසක් උත්සවය සදහා ලබාදෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.නමුත් ජනාධිපති මාධ්ය අංශය මගින් 2025/06/07 දින නිකුත් කර…
යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්

යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක්

2025.03.18 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සමිත් දිල්ශාන්ට යුක්තිය ඉල්ලා නිහඩ විරෝධතාවයක් සිදු කෙරෙනි. පසුගිය මස 10වන දින වාද්දුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පොලීසිය විසින් රැගෙන ගොස් පහර දී ඇති අතර…
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට නීතිපතිගෙන් නිර්දේශයක්

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට නීතිපතිගෙන් නිර්දේශයක්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට අදාළ සාක්ෂි වසන් කිරිමේ චෝදනා ලබා සිටින චූදිතයන් තිදෙනා නිදහස් කිරීමට නීතිපතිවරයා කර ඇති නිර්දේශය ඇතුලුව නිතිපතිවරයා විසින් බරපතල අපරාධ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම නැවැත්වීමට ගෙන…
කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර එළිමහන් සිරකදවුරේදී සිදු වූ ලලිත් චමින්ද හෙට්ටිගේ ඝාතනය පිළිබඳව නඩුව 2024.10.23 දින ඇඹිලිපිටිය විවෘත මහාධිකරණයේදී කැදවූ අතර එදින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයෙක් පත් කරන නොමැති වීම නිසා නැවත…
පොලිස් විශේෂ කාර්ය බලකායේ උණ්ඩයකින් තවත් ඝාතනයක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ උණ්ඩයකින් තවත් ඝාතනයක්

දෙදරු පියෙකු වන හේන්ගොඩගේ සංජීව ප්‍රේමකුමාර සිල්වා යන අය 2023.10.10 දින සවස නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු නැවත නොපැමිණීම නිසා ඔහුගේ බිරිද වන චන්දිමා දිල්රුක්ෂි මොරන්තුඩුව පොලිසියට පැමිණිලි කර…
ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!

ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!

ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගේස් මොහොමඩි වෙත මෙම වසරේ ගෞරවනීය නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට නියමිතයි. මොහොමඩි ඉරාන බන්ධනාගාරයක සිරකාරියක ලෙස රඳවා සිටියදී ඇයව මේ අයුරින් ඇගයීමට ලක්වීම ඉතාම…