ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්රය හෙළිදරවු වීමක්.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි W.N අතුල තිලකරත්න නැමති රැඳවියා වෙසක් උත්සවය සදහා ලබාදෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.නමුත් ජනාධිපති මාධ්‍ය අංශය මගින් 2025/06/07 දින නිකුත් කර…










